Skip to content

Lyrics

සිංහල
නෙතු බොඳ වුණේ මුව ගොළු වුණේ ඔබ ගිය නිසා සිහිනෙන් වුවත් තව එක වරක් මගේ වෙන්නකෝ ඔයා ඇයිදෝ මෙසේ වෙන් වී ගියේ පතමී සදා මතු ජීවිතේ....... හිනැහී එදා අපි කී කතා සවනේ රැඳී රැව් දේ සදා හසරැලි මවා ඔබ පෑ සිනා හදෙහි දරා හිඳිමි සදා...... පැතුමන් අපේ සිතෙහි දරා සුසුමන් මැදින් අපි පෙම් කළා සිතෙහි මගේ ඔබ ඇති තුරා ගයමි මෙසේ රෑ පුරා....... නෙතු බොඳ.....

Similar Songs