Skip to content

Lyrics

සිංහල
රෑ දෙව්දු ඈ පැළඳූ ආදරයේ නිල් තරු ගැලපූ පෙම් කරපු ඔබ සැඟවූ මාගේ හිත විතරද මියුරූ.... හීන සැනසූ මා ළඟ වූ ජීවිතයේ මද නල රැන්දූ හද පිරුණු මල් ඇතිරූ ආදර කවියකි ඔබ සොඳුරු ඔබ සොඳුරු.... රෑ දෙව්දු... සඳ දුන්නු පෙම මියුරූ එනමුත් සිත නම් නැත රුදුරූ මල් නෙලපු මා සැතපූ මේ නෙත විතරද පෙම ඉතිරූ නෙතඟේ රැඳුනු සිහිනෙකි පියුණු ආදර මල් වල පැහැ ගැන් වූ හද රැඳුනු පියමන් නොකෙරූ ඔබ නම් ජීවේ හුස්ම බඳු... රෑ දෙව්දු...

More by Kasun Hettiarachchi

View all songs by Kasun Hettiarachchi →

Similar Songs