Skip to content

Lyrics

සිංහල
ඔබට ඇති ආදරේ සිත තුල තියා තනියෙන් හිදින්නම් මා ඔබ එනතුරා හදවත කොනේ ඔබේ නම ලියා ඔබට මන් ආදරේ පනටත් වඩා මගේ ආදරේ නොදනී ඔයා රිදෙන්නේ මගේ හිත තමා දැනුනොතින් මේ අදාරේ ඉන්නේ නෑ ඔබ දුරකට වෙලා ඉන්නේ නෑ ඔබ දුරකට වෙලා දහසක් පැතුම් මගේ සිරකොට තබා ඔබ මගේ වෙන්න කියා පැතුමන් පතා හිතුවේ නැති වේදනා මගේ ළඟ තියා මං වගේ ආදරෙන් ඔබ රැවටෙනු එපා මං වගේ ආදරෙන් ඔබ රැවටෙනු එපා කිසිදිනෙක මා සිතේ තරහක් නැතේ වෙන්වී ගියත් මෙදා ලෝකෙන් මගේ ආදරේ වේදනා සඟවා සිතේ සිනසී ඉන්නම් මා මතකෙන් ඔබේ සිනසී ඉන්නම් මා මතකෙන් ඔබේ ඔබට ඇති ආදරේ සිත තුල තියා...

Similar Songs