Skip to content

Lyrics

සිංහල
හමුවීලා වෙන් වෙන්නදෝ ළං වුණේ මා සනසාලා වෙන දෑසකට පිට වුණේ ආදරේ උතුරාලා ඔබ ළඟම ඒ දිනේ හිතුවක්කාරියේ ඔබට ඇයි හිත නොහැඟුණේ....... සැමරුම් මතකය පුරා රෑ මගේ කඳුරැල් ගැලූ දා එක හිතකින් සදා ලියූ මා සුසුමන් හොරුහින් වැටිලා කෙලෙසදෝ ගියේ පිටුපාලා වෙනකෙකුගේ සුරතේ එල්ලීලා...... හැමදාමත් දුක තියේවී රහසින්වත් ළඟ රැඳේවි ඉඩ දෙතෝ නුඹ සිඹිද්දී නුඹට පමණක් පෙම් කරාවී කෙලෙසදෝ ගියේ මග හැරලා මෙතරම් පෙමකට පිටුපාලා....... හමුවීලා වෙන් වෙන්නදෝ........

Similar Songs