Yali Ennepa
Lyrics
සිංහලයලි එන්නෙපා මතකෙට මගේ හඬන්නට බෑ තවත්
ඔබ ගැන සිතා උන් තැන යලිත් රැඳෙන්නට නෑ ඉඩක්
මං ඉවසුවා ආදරේ නමින් රිදවු ඔබගේ වදන්
සිතක් නෑ යළි ආදරේ වෙන්නේ බිඳුනු පෙමකට තවත්.......
කඳුළු දැක දැක සිනාසී ඔබ ගියත් මගේ ළඟින්
දන්නවද ඔබ කුමරියේ මම ආදරේ කළ තරම්
කිසිදාක නෑ දාලා යන්නේ මා හැර පොරොන්දු දුන් මුවින්
හැරදමා යන්නේ කෙලෙසද රත්තරනේ එක සැරෙන්......
ඔබේ සෙවණෙහි රැඳි ඉන්නට පෙරුම් පිරුවත් සිතින්
එක්ව ඉන්නට බෑ ඔබේ සිත දුරයි මාගේ නෙතින්
ඔබ හඬයි දිනෙක දී සිතමින් මා ගැන රැවටුණු ආදරේ නමින්
කෙදිනකවත් නෑ ආයේ ආදරේ දෙන්නේ පැහැදුණු සිතකින්......
යලි එන්නෙපා.....
More by Kanishka Prasad
View all songs by Kanishka Prasad →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )