Skip to content

Lyrics

සිංහල
සබඳේ පැතුවා සේ හමුවේදෝ ආයේ (කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව ආහහ් ඇගේ රුව ආහහ්... ) මේ සැඳෑවේ ගං තෙරේදී රන් රුවේ මා නුඹ දකීවී හීන ගානේ මා ඇදේවී චන්ද්‍රයාමේ නින්ද නේවී උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ... නලල කුංකුම රූ අඳීවී හාදු අමුනා ගෙල බඳීවී ස්නේහ වර්ශා වැටෙන වේලේ දමා යනු බෑ සඳේ වෙන්වී... උදුරාවී මාගේ ආලේ මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ මා හදේ මා හදේ, හා මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ... (කුණාටුවක හසුවී මගේ සිත ඇඳී තිබේ නොමැකීම ඇගේ රුව ආහහ් ඇගේ රුව ආහහ්... )

More by Kanchana Anuradhi Fernando

View all songs by Kanchana Anuradhi Fernando →

Similar Songs