Skip to content

Lyrics

සිංහල
මම ඉන්නම් දුරින් ඔබ වෙතට.... කිසිදාක ලං නොවී වෙන්වන්නට කලින් ඔබෙ දෙතොල.... සිපගනීමි ආදරෙන් ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන් කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ සෝ සුසුම් උරුමයි.... ජීවිතේ ගැඹුරුයි.... මව්පියන්ට දෙන්න බෑ රිදුම් අත හරින්න මාගෙ අත හෙමින් පරදිමු දෙන්නා ආදරෙන් ඔබ වේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා තනි වේ අපගේ ආලේ නටඹුන් කතා මේ සුසුම් අපටයි.... ආදරේ පුදුමයි.... මව්පියන්ට දෙන්න බෑ රිදුම් අත හරින්න මාගෙ අත හෙමින් පරදිමු දෙන්නා ආදරෙන් මම ඉන්නම් දුරින්....

More by Kalpana Nayanamadhu

View all songs by Kalpana Nayanamadhu →

Similar Songs