Skip to content

Lyrics

සිංහල
(අකුරු දෙකක් කළ හරියක් මතකය දැන් රැගෙන ගිහින්...... ) මිදුණා සෙනෙහයෙන් මිදුණා බොඳ වී ගියා සිතුම් බොඳව ගියා...... අකුරු දෙකක්...... සාරා..... සාරා..... සාරා...... ආදරයෙන් කියූ වදන් මැකී ගියත් ඔබේ සිතින් පිදුණු සෙනෙහේ හැර යන්නෑ ගියා වුණත් ඔබ තනිවුන්නෑ ඔබ මා සිතේ රැඳුණා බොඳ වී ගියා සිතුම් බොඳව ගියා...... සාරා..... සාරා..... සාරා...... අකුරු දෙකක්...... සාරා..... සාරා..... සාරා......

More by Kalpa Sena

View all songs by Kalpa Sena →

Similar Songs