Skip to content

Lyrics

සිංහල
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ අයි අයි අයියෝ.. අයි අයි අයියෝ.. (නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ... ) (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ... ) (ඔබ කැපවී පලක් ලැබුනි දෝ සඳුට හොරෙන් අඳුර මැදින් කඳුළු ගලා දෝ... ) ගයන වයන රඟන ලොවේ පෙමට බැඳේ දෝ නෙතේ ඔබේ කඳුළු වැටේ සිනහා ඕනෙ දෝ (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ... ) (පලක් නොවන අනග රැඟුම් සිහින නොවෙයිදෝ ඇහෙන කියන මුකුළු කතා බොලඳ නොවෙයිදෝ... ) බොලඳ නොවන පෙමක පෙමක් මිහිරි වෙනවදෝ සිහින හැඟුම් කියා පෙමට නිගා දෙනවදෝ (හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ... ) (නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ... ) අයි අයි අයියෝ.. අයි අයි අයියෝ අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..

More by K Sujeewa

View all songs by K Sujeewa →

Similar Songs