Lyrics
සිංහලලෝකේ කැරකේවී අපි එක තැන හිඳී
මිනිසම මිනිසා රවටද්දී කෝ කෝ ආදරේ
කෝ ආදරේ
කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසට ගරහන්නේ කෑදරේ
ජාතිවාදේ පෝසතාගේ පෞද්ගලික කොන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙලුව තමා මෝස්තරේ
මනුස්සකම නැති සංස්කෘතිය බල්ලට
අම්ම මහලු මඩමෙ තාත්තා මරල වැල්ලට
කරන පවු වහගන්න පිං කරයි පෙනුමට
සමාජෙ පිරිහිල සලකන්නෙ ඇඳුමට
සුදු පරවියො ඉගිලෙති අහසෙ
රැවටිල බලන් ඉන්නෙ රටම නිදහසේ
රටේ තාරුණ්‍ය නාස්ති වෙන්නෙ රහසේ
කාටවත්ම බෑනේ නවත්වන්න මේ විනාසේ
ඇහැට නොපෙනන දෙවියන්ටයි සලකන්නෙ
අසරණ දරුවො පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දි අහක බලන් යන්නෙ
මට වැටහෙන්නෙ නෑනේ කියල දෙන්න දෙවියනේ
රාත්‍රියෙම පිපිලා පරවෙන මල් කඩුපුල්
නිදන් හොරු හොයනවා බිලි දෙන්න දරුවො කුළුඳුල්
ලෝකේ දියුණු වෙද්දි මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල්
ලෝකේ කැරකේවී....
කෝ ආදරේ ප්‍රශ්නාර්ත සලකුණ කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තව කෙනෙක් වෙලා අසරණ
මුණ නෙමෙයි හදවතයි වෙන්න ඕනේ ලස්සන
හිතන විදිහ දකින විදිහ වෙනස් කරමු අපි
ගැලපෙන්නෙ නැති ඒ ශ්රුතිය
රැල්ලට ගහ මරා ගන්න සංහතිය
දවස් හතෙන් අමතක වෙන සංහතිය
මට තේරුම් ගන්න බෑ මෙ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන් නං වැටිලා අගාදේ
දුෂණ අපරාද පිරුනු මෙ ලෝකේ
සේයත් තාමත් අඬනවා ඇති දිව්‍යලෝකේ
අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්නට නින්ද යද්දි යක්කු ඉන්නෙ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්සාරේ බලන් ඉන්නෙ
ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ
ලෝකේ කැරකේවී....
එන්නෙත් නෑ මැස්සෝ නම් මිනිසා කැස්ස නම්
පිරිස ගැස්සුනා කිනිස්ස බැස්සුනා
ඉරි තලද්දී රටක් හිනැස්සුවා
ගිනි ගොඩක් දැන් එලි කරන්නෙ කන්
එන මනස රස කරන්නෙ සරාගෙ
රඟ කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
පිං පිණිස රට කරන්නේ මරාලේ
අණ කරන්නේ විදානේ ඇට දිරන්නේ වරායේ
අන් අයුරු නන් පෙරටු වැරදු කන් පැලුණු
ඔලුව රන් වලට රැවටු
හිත කොනක වල් අරටු ඇලවු
බොල් මිනිසා රජවූ ලංකාවේ හැටිලු
අල්ලාගෙන සංතාපය බැන්නා මගෙ යාලු
සින්නාකර දැම්මා අග ඉන්නා කන සාදු
යන්නෑ දවන්නෑ මනින්නෑ මගෙ ආදු
බලන්නකෝ ආදරේ අහන්නැ ඉපාලු
පිස්සන්ට තේරෙන්නෙ නැත්තේ ඇයිද පෙර වාදනේ
ලිස්සන්න මැසි මදුරු කිරි රට කාරණේ
හිස්වෙන්න වෙන්නෑ පරක්කු වෙන්නෙ නෑ මේ කාලෙනේ
උප්පන්න යන්නෙ මම මලත් කොහේද ආදරේ
නින්දා ගින්දර බසිනා හින්දා පින්කර ඇසිනා
කින්දා රන් බෙර කටිනා සිල් බෙර අදිනා
මල්වර ගතිනා ඉන්දා මන්දිර මතිනා
වින්දා ගින්දර පටිනා ටින්ගර යුද්දෙක පටුනා
රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා
ලෝකේ කැරකේවී....
More by K Mac
View all songs by K Mac →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )