Skip to content

Mata Aloke Genadevi

Jikki Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
චිත්‍රපටය: අයියයි මල්ලියි (1957) මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ...... මනහාරීවේ මෙනිවස දේ පින මා මනහාරිවේ මෙනිවස දේ පින මා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ...... මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ මට ආලොකෙ ගෙනදේවි සංසාරයේ..... ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ..... මට ආලෝකේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.