Skip to content

Lyrics

සිංහල
සඳ වලා රොදක හැංගී තරු නෙතු අගින් බලාවී එක නිමේෂයක ළංවී ජීවිත කතන්දරේ කියන්න ඒවී මල් පිපී පරව යාවී හෙට උදෙත් හිරු නැගේවී ඔබට යන්න හැකිද නික්ම මේ රැය වගේ මා වෙතින් දුරස්වී රත් කොපුල් තලා දියවී නෙතු කඳුළු බිඳු ගලාවී ජීවිතේ අපෙන් දුරස්ය මේ රැය වගේ නොවෙද කුමාරි සඳ වලා රොදක ....

More by Jayathilaka Bandara

View all songs by Jayathilaka Bandara →

Similar Songs