Skip to content

Lyrics

සිංහල
සිහිනයකින් සිත අවදි වෙලා හන්තාන සෙව‍ණේ සුදු හංසියේ ලංවී සිනාසී හේමන්තයේ ඔබගේ සිත රැඳුනා සීතල සුළං රැල් හෙමිහිට ඇඳීලා මැයි මල් සිනාසුනා ඒ මාවතේ දහසක් යදම්ලු මිටියාවතේ තුරුලට සෙමින් ඇඳුනා පාවෙන සිතුම් වැල් මීදුම් දවටා විහඟුන් නුරා ලෙස කියූ ගීතයේ දහසක් පැතුම් වැල් පිපෙනා රැයේ රහසින් පෙමින් වෙලුනා සිහිනයකින් සිත ....

More by Jayasiri Amarasekara

View all songs by Jayasiri Amarasekara →

Similar Songs