Skip to content

Lyrics

සිංහල
පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම් සුපුල් මලක් සේ රැගෙන යන්න ඇත්නම් මේ බැමි සිඳ බිඳ දා සැනසිලි සුවඳින් ඔබව දොවා පොවෙන් වසන් වන්නට ඇත්නම් ඔබට තුරුළු වන්නට ඇත්නම් බලා හිඳී නෙත් හී සර සේ පතා හිඳී සිත ඔබ සඳ සේ පවන් රොදක් සේ මිඳී යමි සුපුල් මලක් සේ රැගෙන යමි පවන් රොදක් සේ .... කුරුළු ගීත තනියට හිඳිනා අපේම අපේම අපේ නිවන්නේ ඔබට පෙනෙන්නේ මා පමණයි මට ද පෙනෙන්නේ ඔබ පමණයි පවන් රොදක් සේ ....

Similar Songs