Skip to content

Lyrics

සිංහල
සඳකැන් ගලන්නේ - තරුමල් දිලෙන්නේ නිල් දියේ ඈතකින් - ඔරු රෑනයි ඇදේන්නේ සැනසී නිදැල්ලේ - නැලවී තුරුල් වී රැය පුරා පෙම්සුවේ - සිහිනෙකිදෝ දකින්නේ මැයි ගස සෙවනෙහි - ඔබ සිටියා තුරුලු වී මැයි මලේ රොන් උරා - සමනලයන් මත් උනෙ කුරුලනේ ගී ගය ගයා - සැන්ගී එබිකම් කලේ සඳකැන් ගලන්නේ ........ ඔබ මාගේ කියා - මගෙ හද තනිකලා මගෙ සිතින් දුරස් වී - ඇයි ඔබ වෙන්වෙලා යලි කවදදෝ සිහිනයෙන් - ඒ රුව දකින්නේ සඳකැන් ගලන්නේ ............

More by Jayantha Kapuwatte

View all songs by Jayantha Kapuwatte →

Similar Songs