Skip to content

Lyrics

සිංහල
ලං වෙන්න වෙන්න ආදරේ සොයාලා මම තාම ඉන්නෙ ඔබ එතැයි බලාලා සුදු පින්න ගේන හීතලේ එතීලා මට ඉන්න දෙන්න උණුහුමේ වෙලීලා කිඳුරාවියේ ඔබ මා මත් කලා ඔබෙ ආදරේ මට අත් වෙලා මතු භවයෙදිත් ඔබ හා එක්වෙලා අත් පටලලා හිඳිමු ආයෙමත් මියෙනා තුරා වැස්සක් වැටීලා මුලු රෑ පුරා හිරිකඩ සුසුම් මැද ඔබ හිනැහිලා මගෙ හිත පුරා සෙල්ලම් කලා ශෘංගාර හැඟුමන් මවා කිදුරාවියේ...... මිහිරාවියේ ඔබ මැවු සිනා නොමැකී වෙලී යයි මා හද පුරා සිහිනෙන් පවා ඔච්චම් කලා රැක ගනිමී මා නෙතු පියවෙන තුරා ලං වෙන්න වෙන්න...... කිඳුරාවියේ......

Similar Songs