Skip to content

Lyrics

සිංහල
මග හැරුණු හීනේ කුමාරි කොහේ ගියාද හසරැල්ල පාවී පෙරදා සිනාසීලා සංවේදනා මතකේ මවා සැඟවී ගියා...... හද නිම්නයේ ඒ සෙනෙහස ගලා ඔබ ළඟට එයි කෝ ඔබ සොයා පිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමා තාම මතකයි සුවඳ මට නම් කොපුල් තල යුගලයේ විහිදී..... පණ කෙන්දවත් මට නම් එපා ඔබේ ආදරේ හිමි වනතුරා සිප ගත්ත හැටි ඔය දෑතම ආදරෙන් ළං වී එදා තාම මතකයි සුවඳ මට නම් කොපුල් තල යුගලයේ විහිදී.....

More by Janith Iddamalgoda

View all songs by Janith Iddamalgoda →

Similar Songs