Skip to content

Lyrics

සිංහල
තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා තනියට මා සනසා ඈ හාදුවක් වුනා හිතගත් රූ බෝමා අතගන්නට හිත යන්නේ මේ තනි වුණු මා පමණක් නොවේ රැයේ... මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා නාවෙ කවුද මා හා ආවා මා මායම් පෑවා සායම් ගෑ නිය පීරා වරලේ කිමිදීලා හාදුවක් වුනා ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ… ඔබෙ අනසකට මං කීකරුයි එකතැනම දෙන්න දඩුවමයි තීදුවයි Showty කරන්නෑ මං විහිලු කපන්න මාව තීරු තීරුවලට නෙත්සරින් තියුනු වෙන වෙන්න ආසයි මං භීහිසුනු සුසිනිදු දෑත සිරුර පුර විහිදුනු මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුනු සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුනු Showty වීනස් යහනෙ දිය තීනා විටකදි මෙඩූසා කරවයි වශීමා අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා ඔයා නිසයි බිදින්නෙ මං තුන්වෙනි පදෙ ශික්ෂා... මීදුම් නහවා රෑ තුන්යාමේ... ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ…

Similar Songs