Skip to content

Lyrics

සිංහල
රන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ ඒ දෑසේ රිදී රේඛා මා නෙත යාවෙන්නේ සීත රෑක මාගේ දෑත ඒ මුදු දෑතේ බැදුනාවේ ඈත ලෝකේ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ නීල දෑස ආදරේක මල් මදහාසේ බැදුනාවේ වාසනාවේ චේතනාව මල්පල ගැනුනාවේ රන් යායේ .... ප්‍රේම දාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවාදෝ මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවාදෝ මීවිතේ අමා හොවාලා ඈ මා සුරතේ තැබුවාදෝ ආදරේ සොයාලා ආව ඈ සුර අඟනක් දෝ රන් යායේ ....

More by Jaliya Ranathunga

View all songs by Jaliya Ranathunga →

Similar Songs