Skip to content

Lyrics

සිංහල
නවතින්න හිත අස්සේ මම එන්න ඇහුවාම නුඹ හොරෙන්බිම බලන් ඉන්නවා ළං වෙන්න බැරි කමට දුර ඉඳන් බැලුවාම හිත දුකම ඇස් දෙකෙන් ගලනවා නුඹ නොදැක පිට පාරෙ මම යන්න හැදුවාම ඇස කොනින් රැස් කැළුම් හෙලනවා ඇස් කඳුළු සඟවාම හිනහෙන්න හැඳුවාම හිත යටින් ගිනි ගොඩක් දැවෙනවා සුදු සේල සළු ඇන්ද නමුණුකුල කඳු යාය හැමදාම අප දිහා බලනවා නුඹ මගෙම වෙන්නැතුව දුර ඉන්න හින්දාම දුන්හිඳත් හරි සැරෙන් හඬනවා ඉර පිපෙන ගම් දොරට කුරුළු ගී හඬ එක්ක නුඹේ රුව පාරේ වඩිනවා මම මෙහෙම හැංගුනට හිත හනික වැට ළඟට නුබේ රුව දැකගන්න දුවනවා නවතින්න හිත අස්සේ ....

More by Jaliya Maduranga

View all songs by Jaliya Maduranga →

Similar Songs