Skip to content

Lyrics

සිංහල
විඳවන්න බෑ මට තවත් තනියෙන් මේ ජීවිතේ (ඔබට තරම් ආදරේ හිතෙන කෙනෙක් නෑ යළි හමුවන්නේ මේ ජීවිතයට ආයේ..... ) රෝස දෙතොල් වල සිනහා දකින විට දැනෙනවා තවත් ආදරේ හැඟුම් සොඳුරු දෙනෙත් යුග දිහා බලන විට දැනෙනවා තවත් ආදරේ හැඟුම් (කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං....... ) මහ මෙරක් වගේ තිබෙනවා හිතේ කියාගන්න බැරි ඔබේ ආදරේ හඬාවැටෙන නිල් කඳුලු ඇස් දිගේ බලා සිටින්නේ ඔබෙන් ආදරේ (කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං....... /)

Similar Songs