Lyrics
සිංහලනිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ
යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන්
බොරු දේවල් බලන් හීන මවන්නෑ…
මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම්
ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත
මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත
ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත
කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත
චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ
දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ…
ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ
ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
වැටුන් නෑ මන් අහසෙන් පොළොවට
අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම
සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ
අපි කට ඇරියොත් උබලව වස් වේ
කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන්
හොඳට හිතලා පුරවපන් හිස්තැන්
ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන්
සාතන් පෙනේවි උබටත් හීනෙන්
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
යාළුවෝ දැන් අත්අඩංගුවේ
හැමදාමත් තමන් මට්ටු වේ
මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ
කොතරම් මට ආවත් බාධක
සත්තයි මං දිනනවා දවසක
රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක
හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික
රම්‍ය සුරම්‍ය සුභ
සුර සැප නෙමෙයි හැමදේම
ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි
ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම
ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව
කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව
ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින්
වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින්
පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින්
කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා…
හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක්
සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක්
කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා…
වස විස දුම් කටේ හැමදාම…
නලගනන් වටේ හැම හැම රෑම…
බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම
හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )