Skip to content

Lyrics

සිංහල
(සඳට දුක හිතිලා... ) අහසින් බිම වැටිලා..... (සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා..... ) සංසාර හුරුකමින් හිත අවදියෙන් නුඹ තාම මං නමින් ඇයි අතරමං සංසාර හුරුකමින් හිත අවදියෙන් නුඹ තාම මං නමින් ඇයි අතරමං...... (සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා...../) කිසිදා මගේ නොවෙනා නුඹ ළග ඉන්න මං දන්නවා තරහා වී නොයෙනා මතකය වෙන්න මට හිතෙනවා..... කවදාවත් තරු එළියේ ඉර පායන්නේ නැහැ දන්නවා හෙට ආයෙත් තරු එළියේ හඳ පායාවි හිත කියනවා........ හැමදා හිත හොයනා උණුහුම වෙන්න මං දන්නවා හැරදා දුර නොයෙනා මට නුඹ දුන්නු පෙම තියෙනවා...... කවදාවත්...... (සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා ) සංසාර හුරුකමින්........

More by Isuru Randika

View all songs by Isuru Randika →

Similar Songs