Skip to content

Lyrics

සිංහල
සිනිඳු දෙතොලින් තෙපලනා වදනින් මුසපත් වෙලා සුමුදු සුලඟක දැවටෙනා රළු සිතුවම් මතු වෙනා බිඳුනු සිත මත විසිරෙනා ගෑ වත්සුනු තැවරෙනා මිලින ලොවකට යනෙන මා තවමත් නුඹ සොයනවා විඳිනු බෑ මෙවන් තව හීනයක් රකිමි මා වියෝවූ ප්‍රාණයක් නගනු බෑ විඳින රළ මෙන් සැනසුමන් මිදෙනු බෑ නිම් හිම් නැති ලෝකයෙන් ගතවෙනා මළවුන්ගේ යාමයේ වැතිරී තිබුනු සේයාවන් මැවුනි කුළු මතින් දිය ඉකිබිඳිනා ඉහ ඉහලින් රන් අසිපත් යනු දකිමී

Similar Songs