Skip to content

Lyrics

සිංහල
(මේ හැඟුම් අහසට දමා නුඹ රහසිනුත් හිනැහුණා දුක හිතෙන ඇස් දෙක පුරා ඔය කෝලකම් දැවටුනා... ) (නුඹ විතරමයි හිත නුඹටමයි ආදරෙයි මං ආදරෙයි... ) නෑ කව්රුවත් හිත හදන්නට හිඳිනා පණ වාගේ වැටෙනා හුස්ම ටික රකිනා හෙමින් රහසින් පපුවේ අඩි තියලා ඔය හිනාවත් ලොකු ඉනාවක් හිතුණා (නුඹ විතරමයි හිත නුඹටමයි ආදරෙයි මං ආදරෙයි... )

Similar Songs