Skip to content

Lyrics

සිංහල
මගේම කියලා මටම දිව්රා සිටිය ඔබ මාව තනිකරලා හැරයයි කියා හිතම රිදවා දැනන් හිටියෙම නෑ පෙරදා උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා...... කඳුළු පිරුණත් ඔබ නිසා දෙනෙත් දොරගුළු කඩා ඔබට හොඳ නම් ඉන්න තැන දැන් නැහැ පලක් පසුතැවිලා උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා...... ඔබව මතකෙන් සඟවලා මියෙන තුරු තනිවෙලා පෙනෙන දුරකින් හිඳිමි ඔබගෙන් නොකර හිරිහැර මතුදා උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා...... මගේම කියලා.......

Similar Songs