Skip to content

Lyrics

සිංහල
හිනාවෙන්න ආසයි මටත් පෙර වගේ පියාඹන්න ආසයි ආයෙත් ඒ වගේ ඔබේ ආදරෙන් හිර වෙලා ජීවිතේ (පියන් හරිනවද ඉගිලෙන්න....... ) පිහාටුවක් වගේ ඉහළ ආකාසයේ මමත් එහේ මෙහේ පාවුණා පාවෙලා ගිහින් එක දිනක් මාරුතේ එක හිතක් ළඟින් නැවතුණා කටු කිනිත්තක් කොණේ පැටලුණා........ හිනාවන් මගේ කොහේද නැතිවී ගිහින් හිතත් මම වගේ සිර වෙලා ඉතින් වේදනා නම් තවත් මා දැවටේ මා ඉගීලීලා යන්නම් ඔබෙන් පියන් හරිනවද මේ ආදරේ....... හිනාවෙන්න ආසයි.......

Similar Songs