Skip to content

Lyrics

සිංහල
ඔබට මා මෙන් පෙම් කලා වූ මටද ඔබ මෙන් ලං වුනාවූ පෙම් කතාවක් තවත් නෑ ලොවේ නිමි කියා යන්න ඇයි සිදු වුනේ මාව ඉවසා දරා ගන්න ලය මත හොවා සසර වසනා තුරා එන්න එනවා කියා ඔබ කෝ කෙහේදෝ ගියේ ඔබට මා මෙන් පෙම් කලා වූ මටද ඔබ මෙන් ලං වුනාවූ පෙම් කතාවක් තවත් නෑ ලොවේ නිමි කියා යන්න ඇයි සිදු වුනේ දෑසින් කියා පෑ රහසක් නිසාවෙන් දුර දිග ගියා සබඳකම් සිහිනෙක සිතේ ගෑ සුවඳක විදානින් අවනත වුනා ඔබට මං හුස්ම වැටෙනා තුරා ඉන්න එනවා කියා කීව ඔබ කෝ කොහේදෝ ගියේ මාව ඉවසා දරා ගන්න ලය මත හොවා සසර වසනා තුරා එන්න එනවා කියා ඔබ කෝ කෙහේදෝ ගියේ මොහොතක් දුරස් වී සිටියොත් ඔබෙන් මා කල්පෙක තරම් කල් දැනේ දවසක වෙනස් වී ගියදාක වෙන්වී යලි එන බවයි දිවුරමි මාව පණ සේ බලා ගන්න එනවා කියා කීව ඔබ කෝ කොහේදෝ ගියේ ඔබට මා මෙන් පෙම් කලා වූ මටද ඔබ මෙන් ලං වුනාවූ පෙම් කතාවක් තවත් නෑ ලොවේ නිමි කියා යන්න ඇයි සිදු වුනේ මාව ඉවසා දරා ගන්න ලය මත හොවා සසර වසනා තුරා එන්න එනවා කියා ඔබ කෝ කෙහේදෝ ගියේ

Similar Songs