Skip to content

Mage Piyaneni (Dahadiya Helala)

Ishan N Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
දහදිය හෙලලා වෙහෙසක් නොබලා මා වෙනුවෙන් ජීවිතයම පුදනා මගේ සැප පතා සැප අත්හරිනා මගේ පියා රැක දේවා ඔබේ සෙනෙහසේ නැත අඩුවක් නම් දැනුනේ කිසිදා නෑ මට අඩුවක් නම් කෙරුවේ ඔබේ ආදරේ මහමෙරක් වගේ මට නම් සැමදා ජීවිතේ පුරා ජීවිතේ පුරා බාල වියේ ඉඳන් මා තුරුලට අරන් මගේ සැප දුක් විමසා බැලුවේ ඔබේ හදේ තිබෙනා ආදරේ අසීමිතයි මට නම් පියාණෙනි දහදිය හෙලලා...

Similar Songs