Skip to content

Lyrics

සිංහල
මතකෙට එනවිට නුඹම පතන්නට මට තහනම් වෙලා ඔයා හැමදාමත් ඔබෙ වෙන්නට බෑ ආයෙත් සිනහා වෙලා හිමි නැති පෙමකට පෙරුමන් පිරුවට අද අන්සතු වෙලා ඔයා කවදාවත් රිඳවන්නට බෑ ඔබ වගෙ ඈත් වෙලා හුස්මන් පවා මට ළං කරලා වෙනතක නුඹ පැටලිලා ගැස්මන් සිතේ අඩපන වෙලා හුඟක් ඔයා වෙනස් නිසා හිනැහෙන්න ඔය වගෙ වරදින්නෙපා කවදාවත් මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං මතකෙට එනවිට .... මගෙමයි කියා ඔහුට පෙම් කරලා ගියාට මා හඬවලා අහිතක් මගේ නැහැ පන ඔයා ඉන්න සදා දුරස් වෙලා හිනැහෙන්න ඔය වගෙ වරදින්නෙපා කවදාවත් මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං මතකෙට එනවිට ....

More by Ishan Lanthra

View all songs by Ishan Lanthra →

Similar Songs