Skip to content

Hiru Milina Wela

Inkk Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
හිරු මිලින වෙලා ළා සඳුට හොරා මද පවන් පවා අමනාප වෙලා සිත දුකින් වෙලා ඈ යන්න ගියා මගේ ලොවින් එහා වෙන ලොවක් සොයා...... මහ සුයුර දනී අපි හැඬුව හැටි මිය නොයාන ආදරය වින්ද හැටි දුක නිවා දමන්නට ඇවිද බැරි ඔබ යළිත් දකින්නට පින්ද මදි..... ජීවිතය පුදමි ඇය යළිත් දකින්න වෙර දැරූ නමුත් එය කෙසේ කියම් මා හට ඔබගේ සෙනෙහේ යදිම් යළිත් එන්න ඔබ මගේම තුරුලට....... හිරු මිලින......

Similar Songs