Skip to content

Lyrics

සිංහල
පිණමුතු සිහිලැල් යාමේ හසරැළි මල් පීදේ ඇගෙ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුණේ ජීවිතේ සෙනෙහසේ මල් මාවතේ සයුරු මායිමේ වැටකේ සෙවණේ දොඩමළු වී තුරුලිය හෙවණේ මල් ගොමු අතරේ ඈ හමුවී ආදරේ මා ආදරේ නෑ මේ අපේ පෙම් විජිතයයි අතැඟිලි බඳවා සිත් සිරකරවා නෑ පළ නෑ ආදරේ මා ආදරේ නෑ මේ අපේ පෙම් විජිතයයි

Similar Songs