Skip to content

Lyrics

සිංහල
මල් සූටික්කෝ සිංදු කියාපන් මාදං අත්තක වාඩි වෙලා පිලේ ඉදන් ඒ සින්දු අහන්නම් හිතේ කඳුළු බිඳු නෙතින් සලා අමකත නොමවන මතක සිහික ළඟ මා හද ඉකි බිඳ හඩන වෙලේ පිපෙන කුසුම් ගැන සමනලයින් ගැන එපා ගයන්නට සූටික්කෝ ලොවකට නෑසෙන මගේ ගීතයට නුඹේ මියුරු හඩ දීපන්නේ කලා මැදිරි එළි වගේ නිවී ගිය ආදරයක් ගැන ගයපන්නේ මල් සූටික්කෝ.....

More by Indrani Wijebandara

View all songs by Indrani Wijebandara →

Similar Songs