Skip to content

Lyrics

සිංහල
සීත දිය රැල් සලා පියුම් පිපුණා බලා දෙරණ තල දෝවා අරුණළු දේ සියොත් කැල නාද දේ සීත දිය රැල් සලා… කල් බලන් සිටිය බඹරින්දා විල් තෙරෙන් හමන මදනල හා මුසුව සියපත් දෙතොල් පොපියා හාදු දී මා දිහා බැලුවා… සීත දිය රැල් සලා... විල් තෙරේ පීනු සුකුමාලා රත් පියුම් රේණු මා දැකලා ඇයිද බියපත්ව රත් පියුමේ හාදු දී මා දිහා බැලුවේ… සීත දිය රැල් සලා...

More by Indrani Bogoda

View all songs by Indrani Bogoda →

Similar Songs