Skip to content

Lyrics

සිංහල
ලෝදිය ගැලුවා වාගේ හදවතයි පිච්චිලා යන්නේ ආදරේ බොරුවක් වූයේ ජීවිතේ නැතිවෙලා යන්නේ ලං වෙලා ආදරේ කෙරුවා පපුවටම ඇනලා යනවා ඇස් දෙකෙන් අද මම ඇඬුවා කඳුළු ලේ බිඳු වෙලා වැටුණා (මං මැරුණු දාකට ඔයාගේ කර තියන්නට අඬ අඬා එන්න නම් එපා දුන්නු ආදරේ නිසා... ) කට්ටකමයි කපටිකමයි හීනෙන් ඇවිදින් දුන්නේ නුඹයි ආදරයයි මැරුණු හිතයි විස පෙව්වේ මට නුඹම තමයි ගත්තු හිතයි දුන්නු හිතයි හිත් දෙක දැන් නම් දෙකක් තමයි වරද නුඹෙයි විඳ වූයේ මමයි ජීවිතේම දැන් කඳුලු ගොඩයි (මං මැරුණු දාකට ඔයාගේ කර තියන්නට අඬ අඬා එන්න නම් එපා දුන්නු ආදරේ නිසා... ) හිතට මගේ දුන්නේ දුකක් පුංචි කෙල්ලේ ඔයා තමයි ළඟට ඇවිත් බදාගෙනත් දුන්නේ නුඹ වේදනාවමයි පුංචිකම් පැත්තක තියලා කුණුගොඩට මා විසිකෙරුවා හිතුමනාපෙන් දුර නොබලා ගියත් නෑ මං දෙස් තියලා.... ලෝදිය ගැලුවා.....

More by Indika Udayantha

View all songs by Indika Udayantha →

Similar Songs