Skip to content

Lyrics

සිංහල
හිතවත්කමක් ආයේ මට ‌ඕන නෑ මට මෙන්ම නුඹටත් මා උරුම නෑ මගේ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ යන්න ගිය නුඹ සොයා මා ආයේ එන්නේ නෑ පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින් ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්...... දෙන්නාම ජීවිතේ ගැන සැලසුම් කළා නොලැබීම මං ගෙනාපු දෛවේ නිසා එනමුත් ඔයා මා හැර යන්නම ගියා පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින් ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්...... විඳවපු තරම් මේ ඇස් දෙක නුඹ ගැන සොයා හැඬුව තරම් මං තනියෙන් ඔයා දන්නේ නෑ එනමුත් ඔයා මා හැර යන්නම ගියා..... හිතවත්කමක් ආයේ......

More by Indika Shiran

View all songs by Indika Shiran →

Similar Songs