Skip to content

Lyrics

සිංහල
මා තනියෙන් නුඹහට පෙම් කෙරුවා නුඹ මා හට දුර වැඩි හින්දා එක දවසක්වත් ළං වෙන්නට නම් පින් නැත මා ළඟ ඉතිරි වෙලා........ පෙම් බැඳි හදවත් පෙම් කරනා සැටි දුර සිට දකිමින් ඔබ සොයලා තනි වී හඬනා කාලය බොහොමයි නුඹ මා හට දුර වැඩි හින්දා........ මා තනියෙන්......... නුඹම පැතූ මා නුඹටම පෙම් කර නුඹේ හිමිකාරිය වීලා මතු සසරක නුඹ ළඟටම එන්නම් මේ සසරේදි නුඹ දුර හින්දා........ මා තනියෙන්..........

Similar Songs