Skip to content

Lyrics

සිංහල
පෙම්පාරමීදම් සංසාරෙ හුරුකම් ඔය බැල්ම කිවා එදා.... හැමදාම හිමිකම් ලබනා කෙනයි මං ඔය ආදරේ හිත් පුරා.... රැකගන්නම් මා නෙතු පියෙනාතෙක් සිතුවිල්ලේ සදාතනී ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත් හසරැල්ලේ නිවී නිවී උතනූපන් මතු මතු මා.... හමුවේවා ඔබ සදා.... උතනූපන් මතු මතු මා.... හමුවේවා ඔබ සදා.... සිත් ආකහේ පායා සඳපානසේ.... නිරතුරු ඔය රූ මැවේ.... ඇස් මායිමේ මාහා තුන්යාමයේ.... නැතුවත් මතකේ හිඳී.... මොහොතක් මොහොතක් පුරා හිතෙනා දැනෙනා කෙනා ඔබ මාගේ හැමදේ නිසා.... මොහොතක් මොහොතක් පුරා හිතෙනා දැනෙනා කෙනා ඔබ මාගේ හැමදේ නිසා.... රැකගන්නම් මා නෙතු පියෙනාතෙක් සිතුවිල්ලේ සදාතනී ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත් හසරැල්ලේ නිවී නිවී මේ මාවතේ ආවාසේ ජිවිතේ.... තව දුර සෙවනැල්ල වී.... යමු මේ වගේ බාධා ආවත් කෙසේ.... කිසිඳා නොබිඳී බැඳී.... දිවුරා කියමී සදා ඔබහා ඉන්නම් කියා මේ හුස්ම වැටෙනා තුරා..... දිවුරා කියමී සදා ඔබහා ඉන්නම් කියා මේ හුස්ම වැටෙනා තුරා..... රැකගන්නම් මා නෙතු පියෙනාතෙක් සිතුවිල්ලේ සදාතනී ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත් හසරැල්ලේ නිවී නිවී උතනූපන් මතු මතු මා.... හමුවේවා ඔබ සදා.... උතනූපන් මතු මතු මා.... හමුවේවා ඔබ සදා....

Similar Songs