Skip to content

Lyrics

සිංහල
මේ මොන කෙහෙල් මලද පිපුනම එක සුවඳයිද කෑවම ගුණයිනම් සුවඳින් වැඩක් නෑනේ සීතලේ සුවේ ගන්න බෑ හිම ගොඩේ නිදියන්න ගිනිකඳු සුදුයි නම් ගින්නෙන් වැඩක් නෑ මල් සුවඳින් මත් පාවෙලා ලැවුගිනි අමතක කළා හඳ මාමා අත වනනවා පෙනුනා පොඩි කාලෙත් අපි හාවට රැවටුනා ඔන්න බබෝ ඇතින්නියා අපි බය උනාට දැන් පොඩිඋන් බය නෑ අලි බබා නෑ හොරු මෙහේ නෑ ඒ කාලේ වගේ ආතල් නෑ කොප්පර කොප්පර පිපිංචා හඳුනන්නෑ මල් සුවඳින් මත්..... අම්බලමේ පිනා පිනා වලන් බැලුමේ නියම් වෙලා අපි අත දුන්නට වෙන අය අත දෙන්නෑ මල්ලි සමන් සල්ලි සබන් කවුද කරන්නේ බොරු වියදම් අත මිට නැති විට යාලුවෝ ලඟවත් නෑ මල් සුවඳින් මත්..... මේ මොන කෙහෙල් මලද.... මල් සුවඳින් මත්.....

Similar Songs