Skip to content

Lyrics

සිංහල
වාළුකාවේ දැවෙන විහඟුන් කතරේ සොයනා ක්ෂේමයේ නගරේ අහස කලතා ඔවුන් සොයනා ක්ෂේමයේ නගරේ... රුඳුරු ගිනිසිළු ඔවුන් සිඳලයි කතරේ මරුවැල් ඔවුන් කැඳවයි ඉතිරි වූ ඒ ළයේ ජීව මිරිගු සේයාවකට රැවටෙයි... මිරිඟු දඩයම අරඹනා විට තුඩැඟි රැඳී ඒ ළයේ ජීව වාළුකාවක දමා තනිකර යලිඳු පියඹයි සොයා ක්ෂේමය...

Similar Songs