Skip to content

Lyrics

සිංහල
මාගෙන් නොයන්න ඈත් වෙලා දුක වාවන් හිඳින්න බෑ සදා ඔබ හැර වෙනත් කෙනෙක් එපා ආදරේ ලබන්න තුරුලු වෙලා... කඳුළැල් නිවා මගේ ආත්මයේ මෙතුවක් ඔබයි ජීවත් කළේ එනකල් බලා පෙරදා වගේ ඔය ඇස් නිසයි ජීවත් වුණේ.... මතකයට ම‍ගේ ඔබ නැගෙන වෙලේපාළුව පිරෙයි හදේ කුළුඳුල්ම සෙනේ පරදන්න මගේ කවුරුද සමත් වුනේ... කඳුළැල් නිවා... පණ දෙන්න වගේ සිටියාට හිතේ නෑ සැනසුමක් මගේ අපි මැව්ව ලොවේ මා නැති අතරේ කවුරුද ඇවිත් ගියේ... කඳුළැල් නිවා... මාගෙන් නොයන්න...

Similar Songs