Skip to content

Lyrics

සිංහල
මගේ සුරලොකේ මනමාලියේ සිත කිති කවනා දඟකාරියේ ඔබ එන්නේ කවදාදෝ විල කළඹා ඔබ එන්නේ කවදාදෝ හද සනසා මගේ මගේ සුරලොකේ මනමාලියේ සිත කිති කවනා දඟකාරියේ....... එපා කියන්න මට බෑ කියන්න ඔබ සෙනෙහස දැන් අස්වදා තුරුළු වී මට ආදරෙන් ඔබ සැමදා ඉන්න සදා....... මගේ සුරලොකේ මනමාලියේ සිත කිති කවනා දඟකාරියේ...... (හද නිති මාගෙන් විමසන්නේ ඔබ කෙදිනක මට බහ දෙන්නේ සුසුමක් ගානේම ළතැවෙන්නේ එනමුදු නෑහැ එය ඔබ දන්නේ...... ) මාගේ මනමාලී හදවත දේවි..... (ඔබ වෙනකෙකු හා ගැවසෙන්නේ දැන දැන මා එය නොසිතන්නේ සිත මා හට කරද ගෙන දෙන්නේ මම නෑ පිළිතුරු ගෙන දෙන්නේ...... ) මගේ සුරලොකේ.......

Similar Songs