Skip to content

Lyrics

සිංහල
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා.... ) (මාගේ ලෝකයේ තනිකළේ නුඹයි.... ) මොහොතින් මගේ සුසුමන් රැගෙන දුර ගියා.... (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා.... ) (අහම්බයකින් හමුවුණා අපි මතක නැතිදෝ ප්‍රේමියේ වරද මාගේමයි කියාලා හැරගියා නුඹ ඒ දිනේ... ) හැමදෙසින් නුඹේ සුවඳ දැනෙනවා ඇයිදෝ මගෙන් වෙන් වී ගියේ මගේ කුමරියේ..... (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා.... ) (නෑ කොහෙත් නුඹ ප්‍රේම කරලා මතක් වෙනවා හැම දිනේ මැව්ව ලෝකේ බොරුව පමණයි නැති කළා මා ජීවිතේ... ) නුඹේ නමින් මෙමා පණ වුණත් දෙමි තේරෙයි ගොඩක් කල් යයි ආදරේ මගේ (නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා.... )

Similar Songs