Skip to content

Lyrics

සිංහල
ඔබ මගෙන් දුරස් වෙලා මට තනිකම උරුම කළා ඔබ ගැන මට සිහිවීලා රෑ තනියම ඉකි බින්දා ආදරයෙන් මා රවටා මා දෙස නොබලාම ගියා මේ නෙතඟට කඳුළු තියා මා තනිකර ඔබ ගියදා......... ආදරේ කඳුලක් වන බව දැන සිටයේ නෑ මා කිසිදා දැන සිටියා නම් මා පෙර දින අහිමි වුණේ දුක් ගොන්නක් මට වේදනාව ඇයි මේ තරමට හිනහව අහිමිද මේ මා හට කියාදුන්නේ ආලය පෙර දින ඇයි ඔබ වෙනකෙකුගේ තුරුලට....... ජීවිතය තනිකම සැමදා හිමි නැත සොම්නස් මට කිසිදා පෙම් කළ ඔබ අන්සතු වනදා පතනෙමි ආසිරි දුක් සඟවා වේදනාව ඇයි මේ තරමට හිනහව අහිමිද මේ මා හට කියාදුන්නේ ආලය පෙර දින ඇයි ඔබ වෙනකෙකුගේ තුරුලට....... ඔබ මගෙන්.......

Similar Songs