Skip to content

Lyrics

සිංහල
හුරු පුරුදු නිසා කිව්වේ මං එදා ආදරෙයි මගෙ මැණික ඔබ මගෙ ලෝකෙම වෙලා පැතූ නිසා එදා මගෙ ලඟම ඔයා නවතින්න හිතුනදෝ අද ආදරෙයි මට කියා ලඟට වීලා ඔයා ආදරෙයි කියා පාන හසරැල් පවා ජීවිතේ වෙලා හෙමින් ඇවිදින් ඔයා මගේ ලඟ කතා කර ඇස් කොනින් හිමිහිට කියන්නට ආදරෙයි මා හට ලඟින් ඉඳලා දැනෙන්නේ පාළුව තනිකම මට ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ ජීවිතේ කොටසක් වී ඔබ මට ලඟින් ඉඳලා ලඟට වීලා ඔයා ආදරෙයි කියා පාන හසරැල් පවා ජීවිතේ වෙලා අත් දෙක අල්ලන් කියව කියවා ඔයා යන යන හැම තැන එන්න ලඟටම වෙලා තුරුලේ ඉඳගෙන කරන කෝලම් නිසා ආදරෙ කරනවා මගේ පණ ඇති තුරා ලඟට වීලා ඔයා ආදරෙයි කියා පාන හසරැල් පවා ජීවිතේ වෙලා හෙමින් ඇවිදින් ඔයා...... අනාගතේ ගැන සැලසුමක් හද හදා දවසක් ගානේ හෙමි හෙමින් ලං වුනා ලැබෙනා හැමවිට අපි හුඟක් පින් කළා ඉන්නට ආයෙත් ආදරෙන් ලං වෙලා හෙමින් ඇවිදින් ඔයා......

More by Hashan Madhuranga

View all songs by Hashan Madhuranga →

Similar Songs