Skip to content

Lyrics

සිංහල
තනිවෙන්න අඬගැහුව හින්දා එදා මගේ ලොවම තනිකරලා යනවද ඔයා බැහැ ශාප මට දෙන්න පෙම් කළ නිසා (තනිවෙන්න ඉඩ දෙන්න මට සෑමදා...... ) හිත රැඳුණු සැමදේම කීවම එසේ නැහැ දැනුණේ මේ තරම් වරදක් හිතේ හැරදාලා වෙන්වෙන තරමට මෙසේ (මා නෑ කළේ වැරදි හිමිකාරියේ...... ) හිත රැඳුණු හැමදේම තාමත් මෙසේ ළං වී තියේ මතක දහසක් හිතේ හැරදාලා වෙන්වෙන තරමට මෙසේ (මා නෑ කළේ වැරදි හිමිකාරියේ...... ) තනිවෙන්න අඬගැහුව......

Similar Songs