Skip to content

Lyrics

සිංහල
මේ පෙම් හසුන් තාමත් මතකයි නම් දුර වෙන් වෙලා ගියමුත් හිත ඇත තවත් අමතක නොවේවි නටබුන් මැදින් අපි ළං වෙලා දුටු ඒ සුබ සිහිනයන් මේ පෙම් හසුන් තාමත් මතකයි නම්....... කාලය ගලා හදවත් කඩා දෙතැනක වෙලා මතකය සදා පාරන නිසා සෙව්වත් ඔයා හමුවුණු දා ඒ ආදරේ නටබුන් තියේවි වෙනදා වගේ....... සිහිනයේ පවා ඔබ ළඟ තියා මා සෑමදා පෙරුමන් පුරා තව ඉන්නවා ඔබ එනතුරා හමුවුණු දා ඒ ආදරේ නටබුන් තියේවි වෙනදා වගේ....... මේ පෙම් හසුන්.......

Similar Songs