Skip to content

Lyrics

සිංහල
සිංදු ලියලා තනුව දැම්ම පෙම්වතා මමයි චිත්‍රේ ඇඳල පාට කරපු පෙම්වතිය මමයි පිස්සු හැඳිලා කවිය ලියූ පෙම්වතා මමයි මාව දැනිලා ආදරේට වෛර කරපු පෙම්වතිය මමයි (සරත්චන්ද්‍රගෙන් භරතමුණිට භරතමුණිගෙන් ඇරිස්ටෝටල්ට.. ) ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට ඇරිස්ටෝටල්ගෙන් කිසලොව්ස්කිට මාරු උනා මාරු උනා මාරු උනා මං අම්මේ මට කියන්න මං කවුරු වගේ වෙයිද (රෝස මලෙන් ලිලී මලට මාරු උනා මං ලිලී මලෙන් පිච්ච මලට මාරු උනා මං පිච්ච මලෙන් ගංජා මලට මාරු උනා මාරු උනා මාරු උනා මං ... ) තාත්තේ මට කියන්න මං කවුරු වගේ වෙයිද

Similar Songs