Skip to content

Lyrics

සිංහල
පෙම් කතාවක් ලං වෙලා කොඳුරන්න රහසින් ඔයා මගේ ජීවිතේ සතුටින් තියා සනසන්න සිහිනෙන් පවා ගිනි වැටුණු ගන් තෙර දිගේ ඇවිදින්න ලං ලං වෙලා ඔබ වෙතින් හමන සුසුමේ හඳ දෙනෙයි සුසුමක් වෙලා හිරි වෙටෙන හැඟුම් අතරේ දිව යාවි ප්‍රේමය ගලා ඇස් දෙකෙන් දුටුව සෙනෙහේ නලී යාවි දෙතොලඟ පුරා උණුසුමක් දෙනෙනා තුරුලේ නිදියන්න ඇස් දෙක පියා හදවතේ සියුම් රාවේ මට දැනෙයි මුළු රැය පුරා ඒ තමයි මිහිර ජීවේ මුළු ලොවින් පෙම් කර පෙරා සංසාරේ පුරුද්දක් සේ යලි යලිත් ඒවි සොයා හා හා හා ....

Similar Songs