Skip to content

Lyrics

සිංහල
මල් වරුසා වැටෙන නිසා බලා උන්නේ පිය නගින තුරා ඔබගේ අත මා ගන්නා දා හීන හතක් මගේ එළි වෙනවා සිහිනේ මාගේ රහසේ ඔබ මැව්වේ.... හීන ගොඩක ළඟ නැවතුණ මගේ සෙනේහේ යාළු වෙන්න තරහා වෙන්න උන්නේ මට නුඹමයි දිවියේ සිහිනේ මාගේ රහසේ ඔබ මැව්වේ.... මල් වරුසා වැටෙන නිසා බලා උන්නේ පිය නගින තුරා.... පාර සොයන එළියක් නැති අඩ අඳුරේ පහනක් වන් එළියයි ඔබ පුදුමයි මට ඔබ මාගේ.... මල් වරුසා.....

Similar Songs